Villa for sale in Kalutara North (4101)

Featured

Overview

කළුතර උතුර- ජාවත්ත පාරේ සන්හිද ගාඩ්න්ස් හි අගනා තෙමහල් නිවාඩු නිකේතනයක් විකිණීමට (4101)

* පර්චස් 10.5 තැනිතලා ඉඩම
* අඩි 20 මාර්ගයට මුහුණලා පිහිටා ඇත
* නිදන කාමර 6 කින් සමන්විත අතර කාමර 2ක් වායුසමණය කර ඇත
* Hot water සහිත බාත් රූම් 5 කින් සමන්විත වේ
* දැකුම්කළු පරිසරයක් වන අතර ස්වභාව සෞන්දර්ය උපරිම ලෙස අත්විදීමට හැකි පරිදි නිර්මාණය කර ඇත
* ගොඩනැගිල්ල තුළ ආරක්ෂිත CCTV කැමරා පද්ධතියකින් සමන්විතයි
* ජලය/විදුලිය සහිතයි
* ගාලු පාරට 1.5 Km
* කළුතර නගරයට විනාඩි 10 දුරින්

නිරවුල් ඔප්පු (සින්නක්කර)

* 10.5 perchers flat land
* Faced to 20 feet road
* Consists of 6 bedrooms and 2 rooms are air-conditioned
* It consists of 5 bathrooms with hot water
*A scenic environment designed to experience the beauty of nature to the fullest
* The building is equipped with a security CCTV camera system
* Water/ Electricity available
* 1.5 km to Galle road
* Only 10 Minutes to Kalutara town

Clean deeds (Sinnakkara)

Contact us : 034 22 14 288 | 076 86 80 806

Details

  • Property Type
     :  Hotel
  • Property Size
     :  Sqft
  • Price
     :  Rs. 21,000,000
  • StatusProperty Status
     :  For Sale

Contact Seller

  • Seller Name
     :  Kalutaralands.lk
  • Seller Phone
     :  034 22 14 288
  • Seller Email
     :  Kalutaralandslk@gmail.com
  • Seller Address
     :  No.91, Galle Road, Payagala