Land for sale in Kalutara Pothuvila (2111)

Overview

පයාගල-පොතුවිල බස් පාරට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට (2111)

* පර්චස් 24 තැනිතලා ඉඩම
* යටදොල-කොළඹ බස් මාර්ගයට මුහුණලා
* භාවිතයට සුදුසු පැරණි නිවසක් හා කඩකාමරක්ද සහිතයි
* ඵලදාව සහිත පොල් ගස් 03 ක් හා තවත් වටිනා ගස් රාශියකින් යුක්තයි
* නිස්කලංක පරිසරයක පිහිටා ඇති අතර ළිදක්ද සහිතයි
* ජලය/විදුලිය සහිතයි
* පොතුවිල නවෝද්‍යා ජාතික පාසලට 400m
* ගාලු පාරට 1.5 km

නිරවුල් ඔප්පු (සින්නක්කර)

* 24 perches flat land
* It is located opposite the Yatadola-Colombo bus route
*There is also an old house suitable for use and a shop
* There are 03 productive coconut trees and many other valuable trees
* It is located in a quiet environment and has a well
* Water/ Electricity available
* 400m to Pothuvila Navodya National school
* 1.5km to Galle Road

Clean deeds (Sinnakkara)

Contact us : 034 22 14 288 | 076 86 80 806

Details

  • Land Type
     :  Residential
  • Land Size
     :  24.1 perches
  • Price
     :  Rs. 5,500,000 per perch
  • StatusProperty Status
     :  For Sale

Contact Seller

  • Seller Name
     :  Kalutaralands.lk
  • Seller Phone
     :  0768680806
  • Seller Email
     :  Kalutaralandslk@gmail.com
  • Seller Address
     :  No.91, Galle Road, Payagala