කලුතර ජාතික පාසල් සීමවෙන් අගනා ඉඩමක්

Featured

Overview

කළුතර දූව පන්සල පාරේ නිස්කලංක හරිත පරිසරයකින් අගනා ඉඩමක්

◼️ කළුතර නගරයට විනාඩි 3 න් ළඟා වීමේ හැකියාව
◼️ කළුතර මහ නගර සභා සීමාවට අයත් වීම
◼️ ජාතික පාසල් සීමාවට අයත් වීම
◼️ නල ජලය, විදුලිය හා කොන්ක්‍රීට් යොදා මනාව සැකසූ කාණු පද්ධති
◼️ රජයේ සියලු අනුමැතීන්
◼️ 75% දක්වා බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව
◼️ කළුතර බාලිකාව, කළුතර විද්‍යාලය, හෝලි ක්‍රෝස් කොලේජ්, ඥානෝදය වැනි ජාතික හා පෞද්ගලික පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළෙඳසැල් ඇතුලු සියලු නාගරික පහසුකම් සදහා විනාඩි 3කින් ළඟා වීමේ හැකියාව.

ඇතුලු ඔබට අවශ්‍ය සියලු පහසුකම් අතේ දුරින්.

බිම් කොටසම ලක්ෂ 27 සිට

වැඩි විස්තර සදහා 077 229 33 55 අමතන්න.

Details

  • Land Type
     :  Residential
  • Land Size
     :  10 Perches
  • Price
     :  Rs. 270,000 Per perch
  • StatusProperty Status
     :  For Sale

Contact Seller

  • Seller Name
     :  Imperial Lands (Pvt) Ltd
  • Seller Phone
     :  0772293355
  • Seller Email
     :  Imperiallandslk@gmail.com
  • Seller Address
     :  No.91, Galle road, Kalutara