Mathugama house for sale
රු 4,900,000
Overview
- Property Type : Single Story
- Bed : 3
- Bath : 1
- Land Size : 15
- Land Measure : Perches
Description
මතුගම කළුතර ප්රධාන පාරට 200m මතුගම නගරයට 2.5KM අංග සම්පූර්ණ නිවස නිරවුල් පැවරුම් ඔප්පු කාමර 03 , සාලය, ඇතුලත කුස්සිය, පිටත කුස්සිය, නාන කාමරය. මුදල් හදිසියක් මත විකුණනු ලැබේ. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.