Land for sale in Gonapola

  • October 10, 2021 1:39 pm
  • Horana
Bump up
රු 3,700,000total price(Negotiable)

Overview

  • Land Size : 10.2 perches
  • Type : Residential

Description

පර්චස් 10.2. පැලැන් පාස් කර ඇත. ගෝනපොල හන්දියේ සිට ඉඩමට මීටර 900 යි. පිලියන්දල මොරගහහේන ප්රදාන පාරට මීටර 150 යි. අඩි 7 උසට වට තාප්ප දමා ගේට්ටු දමා ඇත. විදුලිය , ජලය ලබා ගෙන ඇත.