Land for sale in Bandaragama

  • September 14, 2021 9:46 pm
  • Bandaragama
රු 1,650,000total price(Negotiable)

Overview

  • Land Size : 16.5 perchs
  • Type : Residential

Description

පරගස්තොට , මිල්ලනිය පර්චස් 16.5 හරි හතරැස් ඉඩම මුදල් හදිසියක් නිසා විකිණීමට තිබේ.. ලක්ෂ 16.5 බණ්ඩාරගමට – 6km ගැලනිගම හයිවේ පිවිසුමට -5km හොරණට -9km පරගස්තොට විද්‍යාලෝක විදුහලට -1km (මිල්ලනිය සණස බැංකු ශාඛාව අසල) හොරණ මොරන්තුඩුව ප්‍රධාන පාරට 1km දෙමහල් නිවස සදහා ඇදි සැලසුමද තිබේ. සැලසුමට අනුව ගරාජය සාදා තිබේ.. අඩි 20 පාර තිබේ සින්නක්කර ඔප්පු තිබේ . 0715508289 / 0712420660