House for sale in Aluthgama

  • October 17, 2021 10:50 am
  • Aluthgama
රු 6,500,000(Negotiable)

Overview

  • Property Type : Single Story
  • Bed : 3
  • Bath : 1
  • Land Size : 38.5
  • Land Measure : Perches

Description

කලුතර ,අලුත්ගම ,කාලවිල නිවසක් සමග ඉඩම් විකිණීමට.පර්චස් 38.50.ඉඩම වටා තාප්පය.ඉතා මනරම් පරිසරයකි.පහළ තට්ටුවෙ වැඩ නිමවා ඇත.Hot water පද්ධතියක් සමග Bath room.
තවද පර්චස් 12.50 ඉඩම් කැබැල්ලක් ද ඇත.
  • අලුත්ගම නගරයට 6KM
  • Highway පිවිසුමට 5KM
පර්චස් 38.50 සමග පර්චස්12.50 ඉඩම් දෙකම ගන්නවනම් මිල ලක්ෂ 65කි.
වෙනම ගන්නවනම් පර්චස් 38.50 ඉඩමේ මිල ලක්ෂ 58 කි.
පර්චස් 12.50 ට ලක්ෂ 7.50 කි.
ගණන් මිනුන් සාකච්ඡා කොට වෙනස් කල හැකිය.