House for sale in Gonapola

  • October 18, 2021 1:19 pm
  • Horana
රු 12,000,000(Negotiable)

Overview

  • Property Type : Single Story
  • Bed : 3
  • Bath : 2
  • House size (sqft) : 1900
  • Land Size : 21
  • Land Measure : Perches

Description

ඉඩම සහ නිවස /තලගල ,ගෝනපොල

 

නිදන කාමර 3

 බාත් රුම් 1

 කෑම කාමර 1

 ආලින්දය

 කොරිඩෝව

 ගබඩා කාමරය

 මුළුතැන් ගෙවල් 2

 පිටත වැසිකිලිය

 වාහන අංගනය

 මුළු ඉඩමම අවරණය වන පරිදි cctv පද්ධතිය

 නිවස වර්ග අඩි 1910

 ඉඩම පර්චස් 21

 ඉඩම වටා තාප්පය සහ ගේට්ටුව සහිතයි

 බැංකු ණය පහසුකම් ලබා ගත හැක

 හොරණ නගරයට 10km

 හෝමාගම නගරයට 9km

 ගෝනපොල 4km

 කහතුඩුව අධිවේගී පිවිසුමට 8km

 

 විදුලිය, දුරකථන පහසුකම් සහිත සම්පූර්ණ නිවස රුපියල් 12000000 ඉක්මනින් විකිණීමට ඇත.

 ගැනුම් කරුවන් පමණක් අමතන්න..