12.5 perches house

  • October 9, 2021 2:21 pm
  • Mathugama
රු 3,200,000(Negotiable)

Overview

  • Property Type : Single Story
  • Bed : 2
  • Bath : 1
  • Land Size : 12.5
  • Land Measure : Perches

Description

මතුගම 285 හොරණ පාරේ අගලවත්ත පසු කර 3km හොරණ දෙසට යනවිට ප්‍රදාන පාරේ සිට 20m දුරින් 80%ක් නිමකල අලුතින් සෑදු නිවසක් විදුලිය ලිං සහිතයි.කපරාදු කර නොමැත.ජනෙල් උලුහවු සාදා නැත කාමර 2යි කෑම කාමරය සාලේ කුස්සිය සාදා ඇත.නිවසේ සිට අගලවත්තට දුර 3km මතුගමට දුර 6km . Hospital එකට දුර නිවසේ සිට 300m. මිල 3200000 laks.පාර ආසන්නයෙ 1per 2laks එහා යනවා මුදල් හදිස්සියට වහා අඩු මුදලකට විකිනේ