මුංහේන කදුරුගස්මුල්ල තැනිතලා ඉඩමක් විකිණීමට
රු 70,000
Overview
- Land Size : 11 Perches
- Type : Residential
Description
කලුතර මුංහේන කදුරුගස්මුල්ල තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ
- පර්චස් 11
- කොන්ක්රීට් පාරට මුහුණලා
- බැංකු ණය පහසුකම් ලබා ගත හැක
- ඉඩම දෙපසින්ම බැමි ගසා ඇත
- නිවාස දෙකක් දෙපසින්ම සහිතයි
- බස් මාරගයට 200m
- ගාලු පාරට 3km
- ප්රාදේශීය සභාවෙන් අනුමත කර ඇත
- ජල විදුලි පහසුකම් ඇත