පයාගල හල්කඳවිල තැනිතලා ඉඩමක් විකිණීමට
රු 900,000
Overview
- Land Size : 13 perches
- Type : Residential
Description
- කලුතර පයාගල හල්කඳවිල බස් මාර්ගය ආසන්නයේ ජූඩ් පියගම පර්චස් 13ක තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ.
- බස් මාරගයට 100m.
- නිරවුල් ඉඩමකි.
- ළිං ජලය.
- විදුලිය සහිතය.