කලුතර උතුර තනි මහල් නිවසක් විකිණීමට
රු 9,500,000
Overview
- Property Type : Single Story
- Bed : 3
- Bath : 1
- Land Size : 12.8
- Land Measure : Perches
Description
කලුතර උතුර තනි මහල් නිවස පර්චස් 12.8 ක භූමි භාගයක ඉදිකර ඇත
* ගාලු පාරට මීටර් 100 යි
* කලුතර උතුර දුම්රිය ස්තානයට මීටර් 100 යි
* නිවාස ප්රමාණය: වර්ග අඩි 1,050.00
* කීල්ස් සුපර් සහ ආපිකෝ සුපර් වෙත මීටර් 200 යි
* කළුතර මහා නගරයට කි.මී. 1.0 කි
* පයිප්පයෙන් ජලය ඉහළින් ඇති ජල ටැංකිය
* ලස්සන ආරක්ෂිත නේවාසික ප්රදේශයකි
+ කාමර 3
+ සාලය
+ නාන කාමර 1
+ එලිමහන් වැසිකිලියක්
+ මැද මිදුල
වැඩි විස්තර සඳහා අමතන්න